Source: Sasiranga De Silvaපසුගියදා තායිලන්තයේදී පැවති Asia Pacific Low Carbon Lifestyles Challenge තරගයේදී, තමන් ඉදිරිපත් කල පර්යේෂණ ව්‍යපෘතිය සදහා සම්මානයක් හිමි කරගන්නට මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සසිරංග ද සිල්වා සමත් වූ අතර, ඒ පිලිබදව ඔහු සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
පසුගියදා තායිලන්තයේදී පැවති Asia Pacific Low Carbon Lifestyles Challenge තරගයේදී, තමන් ඉදිරිපත් කල පර්යේෂණ ව්‍යපෘතිය සදහා සම්මානයක් හිමි කරගන්නට මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සසිරංග ද සිල්වා සමත් වූ අතර, ඒ පිලිබදව ඔහු සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.