යුද්දෙට සෙබළු ලංකාවෙන් ගන්න එක නවත්තන්න ලංකා රුසියා විදෙස් ඇමතිවරු එකඟ වෙයි : ලොව වටා

Sergey Lavrov - Minister of Foreign Affairs of the Russian Federation / Ali Sabry - Minister of Foreign Affairs of Sri Lanka Credit: Official Facebook - Ministry of Foreign Affairs - Sri Lanka
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share