Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14ක් දින 20කින් තරණය කල ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවරයා

Images from Ishan's Journey

Images from Ishan's Journey Source: Ishan

ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ඉෂාන් අබන්වෙල පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14ක් දින 20කින් තරණය කරන්නට සමත් විය. කිලෝමීටර 11,500ක් තම යතුරුපැදියෙන් තරණය කරන්නට ඉෂාන් මෙහිදී සමත් වූ අතර Ohio ප්‍රාන්තයේ Colombus සිට California ප්‍රාන්තයේ Los Angelese දක්වා ඔහු කල සංචාරය පිළිබදව SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Share this with family and friends

ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ඉෂාන් අබන්වෙල පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14ක් දින 20කින් තරණය කරන්නට සමත් විය. කිලෝමීටර 11,500ක් තම යතුරුපැදියෙන් තරණය කරන්නට ඉෂාන් මෙහිදී සමත් වූ අතර Ohio ප්‍රාන්තයේ Colombus සිට California ප්‍රාන්තයේ Los Angelese දක්වා ඔහු කල සංචාරය පිළිබදව SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now