ජනවාරි 26 දාට යෙදී තිබූ මෙවර ඕස්ට්‍රේලියා දිනයේදී මෙල්බෙර්න් හි උපා උපදාස උඩුමලගල මහතා දශක කිහිපයක් තිස්සේ මෙල්බෙර්න් හි ශ්‍රී ලාංකික ප්‍රජාවට සිදුකරන ලද සේවාව වෙනුවෙන් Order of Australia සම්මානය සඳහා තේරී පත්වුනා. මේ ඒ වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය උපා උපදාස උඩුමලගල මහතා සමඟින් ඔහුගේ අතීත මතක අවදි කරමින් සිදුකල සාකච්චාවක්... ** නවතම තොරතුරු දැනගන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






