Source: Tharinduතරුණ ශ්‍රී ලාංකික සිනමා නිර්මාණ කරුවෙක් වන තරිඳු ලොකුආරච්චිගේ "Frozen Heart" කෙටි චිත්‍රපටය චීනයේ Dabieshang ජාත්‍යන්තර ශිෂ්‍ය චිත්‍රපට උළෙලේදී හොදම අධ්‍යක්ෂණය සදහාත්, හොඳම ශබ්ද සැකසුම සදහාත් පසුගියදා සම්මාන හිමි කරගන්නට සමත් විය. ඒ පිලිබදවත් ඔහුගේ සිනමා දිවිය පිලිබදවත් SBS සිංහල වැඩසටහන සමග කල කතා බහක්.
තරුණ ශ්‍රී ලාංකික සිනමා නිර්මාණ කරුවෙක් වන තරිඳු ලොකුආරච්චිගේ "Frozen Heart" කෙටි චිත්‍රපටය චීනයේ Dabieshang ජාත්‍යන්තර ශිෂ්‍ය චිත්‍රපට උළෙලේදී හොදම අධ්‍යක්ෂණය සදහාත්, හොඳම ශබ්ද සැකසුම සදහාත් පසුගියදා සම්මාන හිමි කරගන්නට සමත් විය. ඒ පිලිබදවත් ඔහුගේ සිනමා දිවිය පිලිබදවත් SBS සිංහල වැඩසටහන සමග කල කතා බහක්.