Biman Liyange (Young Sri Lankan Inventor) Source: Biman FacebookForbes සගරාව මගින් ප්රකාශයට පත් කරන Forbes 30 under 30 Asia වර්ගීකරණයට ඇතුලත් වන්නට තරුණ ශ්රී ලාංකික නව නිපැයුම් කරුවෙක් වන බිමන් ලියනගේ හට සහ තරුණ ශ්රී ලාංකික පර්යේෂකයෙක් වන රඛිත මාලේවනට හැකි වී තිබේ. SBS සිංහල වැඩසටහන බිමන් ලියනගේ සමග කල කතා බහක්.
Forbes සගරාව මගින් ප්රකාශයට පත් කරන Forbes 30 under 30 Asia වර්ගීකරණයට ඇතුලත් වන්නට තරුණ ශ්රී ලාංකික නව නිපැයුම් කරුවෙක් වන බිමන් ලියනගේ හට සහ තරුණ ශ්රී ලාංකික පර්යේෂකයෙක් වන රඛිත මාලේවනට හැකි වී තිබේ. SBS සිංහල වැඩසටහන බිමන් ලියනගේ සමග කල කතා බහක්.