SKIP TO MAIN CONTENT

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් අනතුරුව බලධාරීන්ගේ නෙත ගැටුණු විකුම්ගේ කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය.

vikum
vikum Source: vikum

ශ්‍රී ලංකාවේ කසළ ගැටලුව සඳහා පිළියමක් ලෙස දිනකට ට්‍රැක්ටර් 300 ක් පමණ කසළ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි යන්ත්‍රයක් නිපදවීමට ගම්පොළ දොළුව ප්‍රදේශයේ විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න තරුණයා සමත්වී තිබේ.මේ SBS සිංහල වැඩසටහන ඔහුව සොයා ගිය ගමන.

Published

Updated

By Madura Senevirathna

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ කසළ ගැටලුව සඳහා පිළියමක් ලෙස දිනකට ට්‍රැක්ටර් 300 ක් පමණ කසළ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි යන්ත්‍රයක් නිපදවීමට ගම්පොළ දොළුව ප්‍රදේශයේ විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න තරුණයා සමත්වී තිබේ.මේ SBS සිංහල වැඩසටහන ඔහුව සොයා ගිය ගමන.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now