source: pexels.comඕස්ට්‍රේලියාවේ හෘද රෝග පිලිබඳ දැනුවත් කිරීමේ සතිය සාම වසරකම මැයි මාසයේ පැවත්වේ. මෙහිදී මහජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ටද හදවත් රෝග පිලිබඳ යම් කතිකාවතක් ඇතිකර ගැනීමේ අවස්තාව උදාවේ. හදවත් රෝගවලින් වැළකී නිරෝගිමත් ජීවතයක් ගතකිරීමට සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ ඇති පහසුකම් පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්චාවට සවන් දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ හෘද රෝග පිලිබඳ දැනුවත් කිරීමේ සතිය සාම වසරකම මැයි මාසයේ පැවත්වේ. මෙහිදී මහජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ටද හදවත් රෝග පිලිබඳ යම් කතිකාවතක් ඇතිකර ගැනීමේ අවස්තාව උදාවේ. හදවත් රෝගවලින් වැළකී නිරෝගිමත් ජීවතයක් ගතකිරීමට සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ ඇති පහසුකම් පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය ජෝසප් ෆර්නැන්ඩෝ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව