නව පනත් 2ක් නිසා ශ්‍රී ලංකාව මෙවර මානව හිමිකම් සැසියේදී තවත් චෝදනාවක් එකතු කරගන්නයි යන්නේ: දයාන් ජයතිලක19:44SBS සිංහල වැඩසටහනFollow and SubscribeFollow and SubscribeFollow and Subscribe Apple Podcasts YouTube Spotify Download (18.07MB)Download the SBS Audio appAvailable on iOS and AndroidDr. Dayan Jayathilake_ Delegates attend the opening of the UN Human Rights Council's main annual session on February 24, 2020 in Geneva (Photo by Fabrice COFFRINI / AFP) (Photo by FABRICE COFFRINI/AFP via Getty Images)මේ දිනවල ජිනීවා හි දී පැවැත්වෙන 54 වෙනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි අභියෝග පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ සාකච්ඡාවට සම්බන්ද වූයේ දේශපාලන විචාරක, ආචාර්ය දයාන් ජයතිලක මහතා.Follow and Subscribe Apple Podcasts YouTube Spotify Download (18.07MB)Download the SBS Audio appAvailable on iOS and AndroidPublished 22 September 2023 11:42amUpdated 23 September 2023 7:34pmBy Dinesha Dilrukshi WijesuriyaSource: SBSAvailable in other languagesSkip to podcast episode contentShare this with family and friendsCopy linkShareමේ දිනවල ජිනීවා හි දී පැවැත්වෙන 54 වෙනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි අභියෝග පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ සාකච්ඡාවට සම්බන්ද වූයේ දේශපාලන විචාරක, ආචාර්ය දයාන් ජයතිලක මහතා.ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalaSBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala SBS Audio APP එකෙන් (Free)ShareLatest podcast episodes36:49පර්ත් තතු මංජරී: සම්මානනීය ලාංකික සාගර විද්‍යාඥයා, ගැයුමට වැයුමට නැටුමට හපන් දිනෙත්, වර්ණවත් ඉංජිනේරු රාත්‍රිය හා සිසු සෞඛ්‍ය ගැටලු ඇතුළු දෑ මෙවර විශේෂාංගයෙන්podcast episode36 minutes 49 seconds06:49මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 17 - 21podcast episode6 minutes 49 seconds09:21තරුෂි එක්ක තරු කතා: නිහඬ වූ ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලිනිය සහ නිවී ගිය ගී මිණි පහන පූජනීය රඹුකන සිද්ධාර්ථ හිමි මතකානුවර්ජනයpodcast episode9 minutes 21 seconds06:15ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනූ දිනෙත් ප්‍රනාන්දුpodcast episode6 minutes 15 seconds