Source: Ceylon Athlaticsශ්‍රී ලංකා, බංගලදේශ, ටෙස්ට් තරගාවලියේ තොරතුරු , නිමාලි ලියනාරච්චිට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි වීම, වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානයේ තොරතුරු, සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා, බංගලදේශ, ටෙස්ට් තරගාවලියේ තොරතුරු , නිමාලි ලියනාරච්චිට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි වීම, වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානයේ තොරතුරු, සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.