දිනෙන් දින විවිධ රටවල පැතිර යන කොරනා වයිරසයට ඔස්ට්‍රේලියාව සුදානම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරු රැස් වේ

Source: SBS
දිනෙන් දින විවිධ රටවල පැතිර යන කොරනා වයිරසයට ඔස්ට්‍රේලියාව සුදානම් කිරීමට ප්‍රාන්ත හා ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යවරු රැස් වීම පිළිබද SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයක්
Share