With lockdowns in Melbourne and Sydney extended, gyms and other training facilities remain out of bounds for people Source: Roman Pohoreck / PexelsCOVID-19 සීමා නිසා සමාජ සම්බන්ධතා අවම වීමෙන් ශාරීරිකව සහ මානසිකව බලපෑම් එල්ල වූ පිරිසට තම නිදහස නැවත භුක්ති විඳීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ලබාදෙන උපායමාර්ග පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
Published
Updated
By Chiara Pazzano, Nipuna Dodangoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
COVID-19 සීමා නිසා සමාජ සම්බන්ධතා අවම වීමෙන් ශාරීරිකව සහ මානසිකව බලපෑම් එල්ල වූ පිරිසට තම නිදහස නැවත භුක්ති විඳීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ලබාදෙන උපායමාර්ග පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
SBS සිංහල Settlement Guide ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වන කරුණු ගෙන එයි
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න