Sampath De Silva - Financial consultant - Melbourne VIC Credit: SBS Sinhala - SBSමෑත කාලීන සංඛ්‍යාලේඛන අනුව, ඔක්තෝම්බර් මාසයේ සිට මිලියනයකට අධික ඔස්ට්‍රේලියානුවන් එක ක්‍රෙඩිට් කාඩ් වාරිකයක් හෝ මග හැර ඇති බව පෙන්වනවා. මේ වගේ ආපසු ගෙවීම් මගහැරීම නිසා ඔවුන්ට ඇතිවන බලපෑම මොනවගේද සහ ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඵලදායි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද
Published
Updated
By Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
මෑත කාලීන සංඛ්‍යාලේඛන අනුව, ඔක්තෝම්බර් මාසයේ සිට මිලියනයකට අධික ඔස්ට්‍රේලියානුවන් එක ක්‍රෙඩිට් කාඩ් වාරිකයක් හෝ මග හැර ඇති බව පෙන්වනවා. මේ වගේ ආපසු ගෙවීම් මගහැරීම නිසා ඔවුන්ට ඇතිවන බලපෑම මොනවගේද සහ ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඵලදායි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද
මෙල්බර්න් ප්‍රාන්තයේ මූල්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කරන සම්පත් ඩි සිල්වා මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.