SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රැකියාවලට ගැනීමේදී ඉංග්‍රීසි නම් නැති අයට කුඩම්මාගේ සැලකිලි: ජූලි 07 SBS සිංහල කාලීන විශේෂාංගය

Job
Source: Getty / Getty Images

රැකියා ඉල්ලුම්පත්‍රවල ඉංග්‍රීසි නොවන වෙනත් ජනවර්ගයක නම් ඇති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා බඳවා ගැනීමේදී වෙනස්කොට සැලකීම් සිදුවන බව නවතම අධ්‍යනයකදී හෙළිවී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.

Published

By Madhura Seneviratne, Omoh Bello

Source: SBS

Skip to podcast episode content

රැකියා ඉල්ලුම්පත්‍රවල ඉංග්‍රීසි නොවන වෙනත් ජනවර්ගයක නම් ඇති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා බඳවා ගැනීමේදී වෙනස්කොට සැලකීම් සිදුවන බව නවතම අධ්‍යනයකදී හෙළිවී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now