SKIP TO MAIN CONTENT

ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාර සදහාද ජයාරූප සහිත අනතුරු ඇගවීමේ නිවේදන හදුන්වාදීමට යෝජනාවක්

A pile of cheeseburgers and french fries
A British survey has found that TV ads for junk food made children feel hungry. (AAP) Source: Press Association

දුම්වැටි අසුරන වල දැක්වෙන ආකාරයෙන් එහි අවධානම පිලිබදව ජයාරූප සමගින් ඉදිරිපත් කෙරෙන අනතුරු ඇගවීමේ දැන්වීම්, සෞඛ්‍යයට අහිතකර ආහාර සදහාද හදුන්වා දිය යුතු බව පර්යේෂණ වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. දුම්බීම සෞඛ්‍යට අහිතකර විය හැකි බව සදහන් කරන අනතුරු ඇගවීමේ නිවේදන, එහි අවධානම පෙන්වා දෙන ජයාරූප සමගින් ප්‍රදරශනය කිරීම දැනට පවතින නීති අනුව සිදුවන අතර, ඊට සමාන නීති රෙගුලාසි ස්ථුල භාවයට ප්‍රධාන හේතුවක් වන Junk Food සදහාද හදුන්වාදීම මගින් සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකි බව මෙම පර්යේෂණය පෙන්වා දෙනවා. මේ පිළිබද වැඩි තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

දුම්වැටි අසුරන වල දැක්වෙන ආකාරයෙන් එහි අවධානම පිලිබදව ජයාරූප සමගින් ඉදිරිපත් කෙරෙන අනතුරු ඇගවීමේ දැන්වීම්, සෞඛ්‍යයට අහිතකර ආහාර සදහාද හදුන්වා දිය යුතු බව පර්යේෂණ වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. දුම්බීම සෞඛ්‍යට අහිතකර විය හැකි බව සදහන් කරන අනතුරු ඇගවීමේ නිවේදන, එහි අවධානම පෙන්වා දෙන ජයාරූප සමගින් ප්‍රදරශනය කිරීම දැනට පවතින නීති අනුව සිදුවන අතර, ඊට සමාන නීති රෙගුලාසි ස්ථුල භාවයට ප්‍රධාන හේතුවක් වන Junk Food සදහාද හදුන්වාදීම මගින් සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකි බව මෙම පර්යේෂණය පෙන්වා දෙනවා. මේ පිළිබද වැඩි තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now