Houses at Glen Iris in Melbourne Source: AAP / DIEGO FEDELE/AAPIMAGEඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව උද්ධමනය අවම කිරීමට දරන ප්‍රයත්නයන් නොකඩවා කරගෙන යන බැවින් අවම වශයෙන් තවත් පොලී අනුපාත වැඩි වීමක් හෝ දෙකක් බැංකු විසින් පුරෝකථනය කරයි. මේ තත්ත්වය නිවාස හිමියන්ට සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා ඇති කළ හැකි අතර එම ප්‍රදේශවල නිවාස අකමැත්තෙන් හෝ විකිණීමට අදාළ නිවාස හිමියන්ට සිදුවී ඇති සම්භාවිතාව ද ඉහළ ගොස් තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව උද්ධමනය අවම කිරීමට දරන ප්‍රයත්නයන් නොකඩවා කරගෙන යන බැවින් අවම වශයෙන් තවත් පොලී අනුපාත වැඩි වීමක් හෝ දෙකක් බැංකු විසින් පුරෝකථනය කරයි. මේ තත්ත්වය නිවාස හිමියන්ට සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා ඇති කළ හැකි අතර එම ප්‍රදේශවල නිවාස අකමැත්තෙන් හෝ විකිණීමට අදාළ නිවාස හිමියන්ට සිදුවී ඇති සම්භාවිතාව ද ඉහළ ගොස් තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.