සිඩ්නි නුවර දැවැන්තම බක්මහ උළෙල - සූර්ය මංගල්‍යය පිලිබඳ තොරතුරු "SBS සිංහල" වෙතින්.
Sunfest 2017 Source: Sunfest 2017
සිඩ්නි නුවර දැවැන්තම බක්මහ උළෙල - 'සූර්ය මංගල්‍යය' පිලිබඳ තොරතුරු පැවසීමට "SBS සිංහල" ගුවන් විදුලිය සමඟ සම්බන්ධ වූයේ සංවිධාන කමිටුව නියෝජනය කරමින් ජගත් සේනක කංකානම්ගේ මහතා.
Share




