SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකික සමාජයේ කැපී පෙනෙන චරිත පිලිබදව සිඩ්නි නුවර තරුණ ලේඛකයෙකුගෙන් පොතක්

Sydney based youth activist / writer Hashendra Wijesinghe
Sydney based youth activist / writer Hashendra Wijesinghe Source: Hasehndra

ශ්‍රී ලාංකික සමාජයේ කැපී පෙනෙන නායකයින්, ව්‍යවසායකයින් ඇතුළු කැපී පෙනෙන චරිත පිලිබදව සිඩ්නි නුවර තරුණ ලේඛකයෙකු වන හෂේන්ද්‍ර විජේසිංහ කෘතියක් රචනා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ස්විට්සර්ලන්තයේ ජිවත්වන ඉන්දිරා කිත්සිරිද හෂේන්ද්‍ර සමගින් මෙම කෘතිය රචනා කිරීමට එක් වන අතර ඒ පිලිබදව හෂේන්ද්‍ර සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලාංකික සමාජයේ කැපී පෙනෙන නායකයින්, ව්‍යවසායකයින් ඇතුළු කැපී පෙනෙන චරිත පිලිබදව සිඩ්නි නුවර තරුණ ලේඛකයෙකු වන හෂේන්ද්‍ර විජේසිංහ කෘතියක් රචනා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ස්විට්සර්ලන්තයේ ජිවත්වන ඉන්දිරා කිත්සිරිද හෂේන්ද්‍ර සමගින් මෙම කෘතිය රචනා කිරීමට එක් වන අතර ඒ පිලිබදව හෂේන්ද්‍ර සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now