Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමෙන් ආර්ථිකය දිගුකාලීනව ඉහළ නැංවිය හැකියි, වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය

RENEWABLE ENERGY STOCK

The sun rises over power-generating wind turbines at the Capital Wind Farm, 40km east of Canberra, Tuesday, March 18, 2025. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමෙන් ඕස්ට්‍රේලියාවට එහි ආර්ථික වර්ධනය දිගුකාලීනව ඉහළ නැංවිය හැකි බව ඵලදායිතා කොමිසමේ නව වාර්තාවක සඳහන් වනවා. ස්වාධීන උපදේශක කණ්ඩායමක් වන ඵලදායිතා කොමිසම විසින් සැපයූ වාර්තා පහෙන් දෙවැන්න මෙයයි. ආර්ථිකය වර්ධනයට උපකාර පිණිස දේශගුණය පිළිබඳ වන ක්‍රියාමාර්ග සහ පාරිසරික නීති වෙනස් කිරීම එය නිර්දේශ කරයි. ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ රජයේ සමුළුවකට පෙර සහ ෆෙඩරල් රජය 2035 වන විට විමෝචනය අඩු කිරීමේ සිය ඉලක්කය සමාලෝචනය කරන අතරතුර මෙම වාර්තාව නිකුත් වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

By Angelica Waite, Peggy Giakoumelos

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමෙන් ඕස්ට්‍රේලියාවට එහි ආර්ථික වර්ධනය දිගුකාලීනව ඉහළ නැංවිය හැකි බව ඵලදායිතා කොමිසමේ නව වාර්තාවක සඳහන් වනවා. ස්වාධීන උපදේශක කණ්ඩායමක් වන ඵලදායිතා කොමිසම විසින් සැපයූ වාර්තා පහෙන් දෙවැන්න මෙයයි. ආර්ථිකය වර්ධනයට උපකාර පිණිස දේශගුණය පිළිබඳ වන ක්‍රියාමාර්ග සහ පාරිසරික නීති වෙනස් කිරීම එය නිර්දේශ කරයි. ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ රජයේ සමුළුවකට පෙර සහ ෆෙඩරල් රජය 2035 වන විට විමෝචනය අඩු කිරීමේ සිය ඉලක්කය සමාලෝචනය කරන අතරතුර මෙම වාර්තාව නිකුත් වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now