Australian finance minister Mathias Cormann Source: AAP. Lukas Cochවත්මන් ඕස්ට්‍රේලියානු රජයේ නව අදායම් බදු යෝජනාව, කොටස් වලට බෙදීමකින් තොරව සම්මත කරන ලෙස ඊයේ දිනයේ එය සෙනෙට් සභාවට ඉදිරිපත්වීමත් සමග අගමැති මැල්කම් ටර්න්බුල් සෙනෙට් සභිකයින්ගෙන් ඉල්ලා සිටියා. මේ සදහා පුර්ණ අනුමැතිය ලබාගැනීමට නම් රජයට ස්වාධීන සෙනෙට් සභිකයින්ගේ සහාය අවශ්‍යව තිබේ. මෙම නව අදායම් බදු යෝජනාවට සහාය දීමට නම් එය එක් එක් අංශ වලට බෙදා වෙන්කළ යුතු බව කම්කරු පක්ෂයේ මතය වී තිබේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
වත්මන් ඕස්ට්‍රේලියානු රජයේ නව අදායම් බදු යෝජනාව, කොටස් වලට බෙදීමකින් තොරව සම්මත කරන ලෙස ඊයේ දිනයේ එය සෙනෙට් සභාවට ඉදිරිපත්වීමත් සමග අගමැති මැල්කම් ටර්න්බුල් සෙනෙට් සභිකයින්ගෙන් ඉල්ලා සිටියා. මේ සදහා පුර්ණ අනුමැතිය ලබාගැනීමට නම් රජයට ස්වාධීන සෙනෙට් සභිකයින්ගේ සහාය අවශ්‍යව තිබේ. මෙම නව අදායම් බදු යෝජනාවට සහාය දීමට නම් එය එක් එක් අංශ වලට බෙදා වෙන්කළ යුතු බව කම්කරු පක්ෂයේ මතය වී තිබේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.