SKIP TO MAIN CONTENT

මෙවර ඔබගේ Tax Return එක සකස් කිරීමේදී රැකියාවට සම්බන්ද Tax claim ගැන ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය සැලකිල්ලෙන්

Tax Time
Tax Time - Australia - wooden letters with tax form, magnifying glass, money and calculator Source: Getty Images

ජුනි 30 වැනිදායින් ඕස්ට්‍රේලියානු මුල්‍ය වර්ෂය නිමාවට පත්වීමත් සමග තම අදායම් බදු වාර්තා සකස් කිරීමට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙහිදී යමෙකු රැකියාවක නිරත වීමේදී කුමන වියදම් තම රැකියාව ආශ්‍රිත වියදම් ලෙස තම Tax Return එක හරහා නැවත ලබාගත හැකිද යන කාරණයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වනවා. රැකියා සදහා තමන් භාවිතා කරන විශේෂිත ඇදුම් සදහා සිදු කරන වියදම, එම ඇදුම් පිරිසිදු කිරීමට වියදම් කරන Laundry බිල්පත් තම රැකියාව ආශ්‍රිත වියදම් ලෙස ඉදිරිපත් කල හැකි අතර, මෙම වියදම් කාණ්ඩය පිලිබදව මේ වසරේදී ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය වැඩි අවධානයක් යොමු කරනු ඇති බව සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ජුනි 30 වැනිදායින් ඕස්ට්‍රේලියානු මුල්‍ය වර්ෂය නිමාවට පත්වීමත් සමග තම අදායම් බදු වාර්තා සකස් කිරීමට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙහිදී යමෙකු රැකියාවක නිරත වීමේදී කුමන වියදම් තම රැකියාව ආශ්‍රිත වියදම් ලෙස තම Tax Return එක හරහා නැවත ලබාගත හැකිද යන කාරණයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වනවා. රැකියා සදහා තමන් භාවිතා කරන විශේෂිත ඇදුම් සදහා සිදු කරන වියදම, එම ඇදුම් පිරිසිදු කිරීමට වියදම් කරන Laundry බිල්පත් තම රැකියාව ආශ්‍රිත වියදම් ලෙස ඉදිරිපත් කල හැකි අතර, මෙම වියදම් කාණ්ඩය පිලිබදව මේ වසරේදී ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය වැඩි අවධානයක් යොමු කරනු ඇති බව සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now