Thialk Dissanayake Source: Thialk Dissanayakeආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දුෂ්කරතා මැඩලීම ඉලක්ක කරගනිමින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙකු වන තිලක් දිසානායක මහතා ස්වයංක්‍රිය drone ව්‍යපෘතියක් (Robotic Air Cargo Network ) විශේෂ ව්‍යාපෘතියක් සදහා පර්යේෂණ ආරම්භ කර තිබේ. ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන තිලක් දිසානායක මහතා සමග කල කතා බහක්.
ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දුෂ්කරතා මැඩලීම ඉලක්ක කරගනිමින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙකු වන තිලක් දිසානායක මහතා ස්වයංක්‍රිය drone ව්‍යපෘතියක් (Robotic Air Cargo Network ) විශේෂ ව්‍යාපෘතියක් සදහා පර්යේෂණ ආරම්භ කර තිබේ. ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන තිලක් දිසානායක මහතා සමග කල කතා බහක්.