Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සිනමාවේ ශබ්දය හඳුනාගැනීම අභියෝගයක්: හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබූ තරුපති මෙල්බර්න් සිට කියයි

Tharupathi Munasingha speaks about his state awarded best Literary Book to the SBS Sinhala Radio

Tharupathi Munasingha speaks about his state awarded best Literary Book to the SBS Sinhala Radio. Images Source: supplied by Tharupathi

වසර 2021 ශ්‍රී ලංකා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථයට හිමි සම්මානය ලබා ගත් සංගීතඥ, තරුපති මුණසිංහ මහතා, තම "ශාබ්දික සිනමාව" ග්‍රන්ථය පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය හමුවේ පැවසු අදහස් වලට සවන්දෙන්න (ඉහත ඡායාරූපය මත ඇති ස්පීකර් සලකුණ මත ක්ලික් කරන්න)


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


වසර 2021 ශ්‍රී ලංකා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථයට හිමි සම්මානය ලබා ගත් සංගීතඥ, තරුපති මුණසිංහ මහතා, තම "ශාබ්දික සිනමාව" ග්‍රන්ථය පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය හමුවේ පැවසු අදහස් වලට සවන්දෙන්න (ඉහත ඡායාරූපය මත ඇති ස්පීකර් සලකුණ මත ක්ලික් කරන්න)


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා .....පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now