එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය සඳහා ලෝක නායකයින් එළඹෙන සතියේදී නිව්යෝර්ක් නුවරදී හමුවනවා. ලෝක සාමය, සංහිදියාව මෙන්ම දේශගුණික විපර්යාස සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම වැනි කාරනා සඳහා මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයක් යොමුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres පවසනවා. මීට අමතරව මේ වසරෙදී මෙම සමුළුවේ 80වැනි සංවත්සරයද සමරනවා. එකසත්ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






