SKIP TO MAIN CONTENT

ඝාතන තැත ට්‍රම්ප් ට වාසනාව ගෙන එයි, මැතිවරණය අත උඩින් දිනන ලකුණු: ලොව වටා

TOPSHOT-US-POLITICS-VOTE
Republican candidate Donald Trump is seen with blood on his face surrounded by secret service agents as he is taken off the stage at a campaign event at Butler, Pennsylvania, July 13, 2024. (Photo by Rebecca DROKE / AFP) (Photo by REBECCA DROKE/AFP via Getty Images) Source: AFP / REBECCA DROKE/AFP via Getty Images

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.


මෙවර "ලොව වටා" - සතියේ විදෙස් විත්ති විමසුමේ අවධානය..

  • ඝාතන තැත ට්‍රම්ප් ට ගෙන ආ වාසනාව
  • ට්‍රම්ප් ගේ අනාගත තරුණ උප ජනාධිපති
  • බයිඩන් ගේ බහින කලාව
  • ඕමාන් මුහුදේ අනතුරට පත් තෙල් නැවේ ලාංකිකයෝ
  • රුසියා යුක්රේන යුද්ධයේ නවතම තතු...
  • ගාසා යුද්ධය දිගටම කරන බව කියනශ්‍රායල ජනපති


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now