Lockdown වලින් සේවා පැය අහිමිවූවන්ට ගෙවන COVID-19 ආපදා ගෙවීම ඉහළ දමයි

COVID-19 Disaster Payment

Em mensagem de texto vazada a ex-governadora Gladys Berejiklian teria dito que Scott Morrison é “horrível, mais preocupado com política do que com as pessoas". Source: AAP Image/Dean Lewins

Greater Sydney කලාපයේ lockdown කාලය සති 4 කින් දීර්ග කිරීම, COVID-19 ආපදා ගෙවීම ඉහළ දැමීම සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ හා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල නවතම කොරෝනා තත්ත්වය පිළිබඳ තොරතුරු රැගත් ජූලි 29 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now