ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 ජූනි මස 20 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.
සිරස්තල
- ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ මානුෂීය වීසා සංඛ්‍යාව වැඩි කිරීමට රජය සුදානම් වේ.
- ස්වදේශික හඬක්' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වෙනුවෙන් පැවැත්වීමට නියමිත ජනමත විචාරණය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවෙයි
- මන්ත්‍රී විමල් විරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ.
- දෙරට අතර සබඳතා ස්ථාවර කිරීමට චීන ජනාධිපති සහ ඇමරිකා රාජ්‍ය ලේකම් එකඟතා ඇතිකොට ගනී.
- ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි.
Share






