SKIP TO MAIN CONTENT

කාලතුවක්කු, සන්නද්ධ ට්‍රක් රථ සමග ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට ඩොලර් මිලියන 110 ක ආධාර: ජුනි 27 SBS සිංහල පුවත්

Several armoured vehicles are seen in a row.
The Australian government is sending an additional 110 million dollars of assistance to Ukraine Source: AAP / CPL Brodie Cross/AP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 27 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 27 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • Voice to Parliament ජනමත විචාරණයේ "No" පාර්ශවයට සහය දක්වන පිරිස ක්‍රමිකව ඉහළ යන බව මත විමසුම්වලින් හෙළි වෙයි.
  • ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට අතිරේක ඩොලර් මිලියන 110 ක ආධාර පැකේජයක්.
  • ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තැන්පතුවලට බලපෑමක් නොවන බවට ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්.
  • වග්නර් කණ්ඩායමේ සිදුවීමෙන් පසුව රුසියානු ජනාධිපති පළමු වරට ජාතිය අමතයි.
  • එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවේ තරග නම් කෙරේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now