SKIP TO MAIN CONTENT

මෙවර T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගවලින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකි අභියෝග

The challenges that may come from the qualifying matches for Sri Lanka in this year's T20 World Cup
Source: AAP / AAP Image/AP Photo/Anjum Naveed

2022 T20 ලෝක කුසලානය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂ සාකච්ඡා මාලාවේ දෙවැන්න: මෙවර T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග කුමන ආකාරයෙන් ක්‍රීඩා කළ යුතුද සහ ඒ ඒ ප්‍රතිවාදී රටවලින් පැමිණිය හැකි අභියෝග මොනවාද?

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

2022 T20 ලෝක කුසලානය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂ සාකච්ඡා මාලාවේ දෙවැන්න: මෙවර T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග කුමන ආකාරයෙන් ක්‍රීඩා කළ යුතුද සහ ඒ ඒ ප්‍රතිවාදී රටවලින් පැමිණිය හැකි අභියෝග මොනවාද?

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ තේරීම් කමිටුවේ සාමාජික, ප්‍රවීණ ක්‍රීඩා කර්තෘ, ක්‍රිකට් පුහුණුකරු සහ ක්‍රීඩා විචාරක රන්ජන් පරණවිතාන මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now