ඔස්ට්‍රේලියාවේ දිගු සති අන්තවල ජලාශ්‍රිත මරණ දෙගුණයකින් වැඩි බවට රතු එළියක්: SBS සිංහල ජුනි 9 කාලීන විශේෂාංගය

A Surf Life Saving patrol vehicle at Scarborough Beach in Perth Source: AAP
රජයේ නිවාඩු සහ දිගු සති අන්තවල වෙරළබඩ මරණ අවදානම දෙගුණයකට වඩා වැඩි බව Surf Life Saving Australia හි නව පර්යේෂණයක් පෙන්වා දෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.
Share