SKIP TO MAIN CONTENT

අශ්වයින්ගේ ජීවිත වලට ලංසු තියන ලොව දැවැන්ත Melbourne cup තුරඟ තරඟයේ ඔබ නොදුටු පැතිකඩ SBS සිංහල සේවයෙන්

Melbourne cup day 2023_controversial aspects.jpg
Melbourne cup day 2023_controversial aspects/SBS Sinhala/Getty images/Dulmini Jayanitha Liyanage/Vajira Jayasooriya/Nipuni Perera

ඔස්ට්‍රේලියාවේ වසන්ත සැනකෙළියේ Melbourne cup day නොදුටු පැතිකඩ දැක ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ වසන්ත සැනකෙළියේ Melbourne cup day නොදුටු පැතිකඩ දැක ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට


NSW ප්‍රාන්තයේ Wollongong විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා දුල්මිණි ජයනිතා ලියනගේ

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් සිට ගණකාධිකාරිවරයෙක් සහ ආදායම් බදු උපදේශකයෙක් වන වජිර ජයසූරිය

වික්ටෝරියා ප්‍රාන්තයේ Deakin විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් මෙන්ම පරිසරවේදිනියක් වන නිපුණි පෙරේරා

SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now