Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තුර්කියට සහ සිරියාවට බලපෑ ලොව දෙවන විශාලතම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3000 ඉක්මවයි:පෙබ 07 SBS සිංහල පුවත්

Continua la ricerca dei sopravvissuti tra le macerie negli edifici distrutti di Gaziantep.

Continua la ricerca dei sopravvissuti tra le macerie negli edifici distrutti di Gaziantep. Source: AP / Mustafa Karali/AP/AAP Image

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත්, ශ්‍රී ලංකාවේ පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 07 වෙනි අඟහරුවාදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත්, ශ්‍රී ලංකාවේ පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 07 වෙනි අඟහරුවාදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මෙම වසරේ පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මුදල් අනුපාතිකයේ තවත් වැඩිවීමක් සිදු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
  • ඔස්ට්‍රේලියාව සහ චීනය අතර සාමාන්‍ය වෙළඳ සබඳතාවයක් නැවත ආරම්භ කිරීමේ අරමුණින් දෙරට වෙළඳ ඇමතිවරුන් අතර සාකච්ඡා
  • 2050 වසර වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යන වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
  • තුර්කියට සහ සිරියාවට බලපෑ ලොව මෙතෙක් සිදුවූ දෙවන විශාලතම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3000 ඉක්මවයි.
  • දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now