වයස අවුරුදු 16ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පනවන නව නීති පද්ධතිය සඳහා Youtube සේවාවද ඇතුලත් කිරීමට කටයුතු කරන බවෆෙඩරල් රජය පවසා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ කොමසාරිස්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා කෙසේ උවත් සමාජමාධ්‍ය ජාලා හිමි සමාගම් සමග එක්ව මෙම ගැටලුව සඳහා වඩාත් පුළුල් සංශෝධන ගෙන ඒමට කටයුතු කලයුතු බව ඇතැමුන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






