SKIP TO MAIN CONTENT

ගෑස් ගවේෂණයට තවත් ඉඩම් ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්වීන්ස්ලන්තයෙන් ඉල්ලයි: අගෝ 12 SBS සිංහල පුවත්

The liquefied natural gas facility at Curtis Island in north Queensland
The liquefied natural gas facility at Curtis Island in north Queensland Source: AAP

ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 12 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 12 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • චීනය පැසිෆික් කලාපයට එල්ල කරන තර්ජනය පිළිබඳව ඔස්ට්‍රේලියාව නිවැරදි ස්ථාවරයක සිටිය යුතු බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්.
  • ගෑස් ගවේෂණය සඳහා තවත් ඉඩම් විවෘත කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්වීන්ස්ලන්තයෙන් ඉල්ලයි.
  • දක්ෂ ගුරුවරුන් පාසල හැරයාම වැළැක්වීම සඳහා වැඩි මුදලක් ගෙවීමේ සැලසුමක් සලකා බලමින් සිටින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
  • ශ්‍රී ලංකා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවෙන් තායිලන්තයට.
  • රන්ජන්ට සමාව දෙන්න ජනපතිට නිර්දේශ.
  • යුක්රේනයේ දැවැන්ත න්‍යෂ්ටික බලාගාරයට ප්‍රවේශය ලබා දෙන ලෙස ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නිරීක්ෂණ ඒජන්සිය රුසියාවෙන් ඉල්ලයි.
  • ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට ඩොලර් 45,000ක් පරිත්‍යාග කරති.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now