SKIP TO MAIN CONTENT

Aged care සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහාය: අගෝ 08 SBS සිංහල පුවත්

The Federal government to support a significant pay increase for Aged care workers
The Federal government to support a significant pay increase for Aged care workers Source: AAP / AAP Image/Isabel Infantes

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 08 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 08 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • Aged care සේවකයින් සඳහා සැලකිය යුතු වැටුප් වැඩිවීමක් කෙරෙහි සහාය දෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ප්‍රකාශයක්.
  • කම්කරු පක්ෂ රජයේ දේශගුණික විපර්යාස මැඩලීම පිළිබඳ පනත් කෙටුම්පත තවමත් සැක සහිත බව විපක්ෂය පවසයි.
  • Monkeypox වයිරසය සඳහා එන්නතක් ලබාදීම අද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඇරඹේ.
  • යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාවට සම්බාධක පනවන ලෙස යුක්රේන ජනාධිපති ඉල්ලයි.
  • 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගර 4 ක පැවැත්වීමට පියවර.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now