Portraits of Yevgeny Prigozhin (L) and Dmitry Utkin (R), a shadowy figure who managed Wagner's operations and allegedly served in Russian military intelligence, are seen at the makeshift memorial in front of the PMC Wagner office in Novosibirsk, on August 24, 2023. Source: AFP / VLADIMIR NIKOLAYEV/AFP via Getty Images
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. Published 25 August 2023 1:21pm
Updated 25 August 2023 2:21pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු
Wagner ලොක්කා ගේ ගුවන් අනතුර පසුපස රුසියානු ආරක්ෂක හමුදා සිටීද? ඉන්දියාවේ 'චන්ද්‍රයාන්' හඳෙහි තැබූ ඓතිහාසික සටහන ජපානය ලොව විරෝධතා මධ්‍යයේ විකිරණශීලි ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම බ්‍රිතාන්‍යයේ නොමේරු ළදරු ඒකකයේ කුඩා දරුවන් මරා දැමු හෙදිය
"ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්.