Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

චීන නෞකාව සහ කලාපීය භූ දේශපාලනික අර්බුද තීව්ර කල රනිල් - රාජපක්ෂ ආණ්ඩු ගැන ඔබ නොදත් කතා: දයාන් ජයතිලක කියයි

The geopolitical crisis that Sri Lanka is facing with the Chinese Yuan Wang 5 ship arrival and the fate of China - India relations with Sri Lanka

The geopolitical crisis that Sri Lanka is facing with the Chinese Yuan Wang 5 ship arrival Credit: India.com/SBS Sinhala/Dayan Jayatilleka

කලාපීය ආන්දෝලනයට තුඩු දුන් Yuan Wang 5 චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබාදීම හරහා තීව්ර වුනු කලාපීය භූ දේශපාලනික අර්බුදය පිළිබඳව සහ රාජපක්ෂ සහ රනිල් පාලන කාලවලදී ශ්‍රී ලංකාව සමඟ වුනු චීන - ඉන්දීය සම්බන්දතා වලට අත්වුණු ඉරණම පිළිබඳව වන SBS සිංහල සේවය ගෙනෙන මෙම සාකච්ඡා වට සම්බන්ද වූයේ, අන්තර්ජාතික දේශපාලනය පිලිබඳ විචාරක, ආචාර්ය දයාන් ජයතිලක මහතා.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

කලාපීය ආන්දෝලනයට තුඩු දුන් Yuan Wang 5 චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබාදීම හරහා තීව්ර වුනු කලාපීය භූ දේශපාලනික අර්බුදය පිළිබඳව සහ රාජපක්ෂ සහ රනිල් පාලන කාලවලදී ශ්‍රී ලංකාව සමඟ වුනු චීන - ඉන්දීය සම්බන්දතා වලට අත්වුණු ඉරණම පිළිබඳව වන SBS සිංහල සේවය ගෙනෙන මෙම සාකච්ඡා වට සම්බන්ද වූයේ, අන්තර්ජාතික දේශපාලනය පිලිබඳ විචාරක, ආචාර්ය දයාන් ජයතිලක මහතා.

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Radio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now