දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
ඕස්ට්‍රේලියානු ආයෝජක වීසා සඳහා ඉදිරිපත් කොට ඇති අයදුම්පත් අත්හිටුවීමට රජය තීරණය කරයි: SBS සිංහල පුවත් ජන 23

Australia flag and Australian dollar cash bills (money, economy, business, finance, inflation, crisis) Source: Moment RF / Javier Ghersi/Getty Images
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 23 වන අඟහරුවාදා SBS සිංහල News Flash
Share



