Aged Care Australia Source: AAP / AAP Iamge/Isabel Infantes.ඕස්ට්‍රේලියාවේ වයෝවෘද්ධ පුද්ගලයන් සදහා වන සත්කාර හෙවත් aged care අංශය තිරසාරව තබා ගැනීම සඳහා රජය ද්විපාර්ශ්වික සහයෝගය ලබා ගැනීමෙන් අනතුරුව ධනවත් ඕස්ට්‍රේලියානුවන් තමන් වයෝවෘද්ධ වූ පසු තමන් ව රැක බලා ගන්නා මෙම aged care සේවාව සඳහා වැඩි මුදලක් ගෙවීමට කටයුතු කිරීමට ඉඩක් තිබෙනවා. aged care සේවා සපයන්නන් විසින් මෙම වෙනස්කම් කැමැත්තෙන් පිළිගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ රජය හදුන්වා දුන්න නව නීති මෙම අංශයේ සේවාවන් හි අනාගතය සඳහා යහපතක් සිදු කරන බවයි. අපි අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මේ පිළිබඳ නවතම තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා.
Published
By Rania Yallop, Sara Tomevska , Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ වයෝවෘද්ධ පුද්ගලයන් සදහා වන සත්කාර හෙවත් aged care අංශය තිරසාරව තබා ගැනීම සඳහා රජය ද්විපාර්ශ්වික සහයෝගය ලබා ගැනීමෙන් අනතුරුව ධනවත් ඕස්ට්‍රේලියානුවන් තමන් වයෝවෘද්ධ වූ පසු තමන් ව රැක බලා ගන්නා මෙම aged care සේවාව සඳහා වැඩි මුදලක් ගෙවීමට කටයුතු කිරීමට ඉඩක් තිබෙනවා. aged care සේවා සපයන්නන් විසින් මෙම වෙනස්කම් කැමැත්තෙන් පිළිගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ රජය හදුන්වා දුන්න නව නීති මෙම අංශයේ සේවාවන් හි අනාගතය සඳහා යහපතක් සිදු කරන බවයි. අපි අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මේ පිළිබඳ නවතම තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා.