first-ever planting in Australia of the Sri Maha Bodhi sapling. Image Source: Bodhi Dhamma Vihara - Bendigoඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රෝපණය කෙරෙණු ලබන අති පුජනීය ජය ශ්‍රී මහාබෝධි අංකුරය සදහා බෝධි ප්‍රාකාරය සහ බුදු මැදුර ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට දායක සභාව කටයුතු කරමින් පවතී. මේ පිළිබඳව වන නවතම තොරතු දැනගන්න ඉහත චයරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රෝපණය කෙරෙණු ලබන අති පුජනීය ජය ශ්‍රී මහාබෝධි අංකුරය සදහා බෝධි ප්‍රාකාරය සහ බුදු මැදුර ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට දායක සභාව කටයුතු කරමින් පවතී. මේ පිළිබඳව වන නවතම තොරතු දැනගන්න ඉහත චයරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
SBS සිංහල සේවයට මෙම තොරතුරු සඳහන් කිරීමට සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි ඉදිවන බෝධි ධම්ම විහාරයේ වත්මන් කමිටු සභාපති දීප්ත වික්‍රමරත්න මහතා
මෙම සද්කාර්යට සම්බන්ද වීමට කැමති අය වැඩිදුර විස්තර දැනගන්න මෙතැනින්