SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත VCE (උසස් පෙළ) විභාගයේ සිංහල භාෂාවට වැඩිම ලකුණු ලබාගත් විමංසා SBS සිංහල වැඩසටහනට කියූ දෑ.

SBS Sinhalese spoke to Vimansa Hettarachchi who got the highest marks for the Sinhala language in VCE exam 2017
Source: Vimansa Hettarachchi

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත VCE විභාගය හෙවත් උසස්පෙළ සහතික පත්‍ර විභාගයට තම මවු භාෂාව විෂයක් විධියට හැදෑරීමේ අවස්ථාව වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් ලබාදී තිබේ. ඒ අනුව VCE විභාගයේ 2017 වසර සඳහා සිංහල භාෂාව විෂයක් ලෙසින් හදාරා සමස්ථ ප්‍රන්තයෙන්ම සිංහල භාෂාවට වැඩිම ලකුණු ලබාගනු ලැබූයේ විමංසා හෙට්ටිආරච්චි දියණියයි. මේ ඇය SBS සිංහල වැඩසටහන සමඟ ඇගේ සතුට සහ අත්දැකීම් බෙදාගත් අයුරු. -------------------------------------------------------------------------------------------------------- SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38 සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria 97.7fm –NSW 105.5fm – Canberra 106.3fm – SA 93.3fm – QLD 96.9fm – WA සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese “SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය” --------------------------------------------------------------------------------------------------------

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now