SBS සිංහල පුවත්: 2026 දී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙන බවට වාර්තාවක්

house prices (1).png

The housing market is tipped to start weaker in 2026, with confidence dented by fears the Reserve Bank's will lift interest rates, according to a leading property data provider. Source: AAP / Andrew Matthews /PA /Alamy

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 2 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ රාජකීය කොමිසමක් පත් කරන ලෙසට වන ඉල්ලීම් අගමැති බැහැර කරයි
  • 2026 දී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ
  • නව වසර උදාවත් සමඟ සිඩ්නි මුහුදු තීරයේ දියේ ගිලීම් අනතුරු කිහිපයක්
  • ස්විට්සර්ලන්තයේ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ට
  • ඕස්ට්‍රේලියා මැටිල්ඩා නායිකාවට මංගල සීනු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now