Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලේබර් රජයේ 'First Home Buyer Guarantee' වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට තීරණයක්: කාලීන විග්‍රහය

ANTHONY ALBANESE HOUSING PRESSER

Prime Minister Anthony Albanese with Lachlan Baker, Abbey Woods and “Chilli” the dog at a new housing estate in Lawson in Canberra, Monday, August 25, 2025. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

පළමු නිවාස ගැනුම්කරුවන්ට 5%ක තැම්පතුවකින් නිවසක් ගන්න ලේබර් රජයෙන් ලබාදීමට නියමිතව තිබු 'First Home Buyer Guarantee' වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණට කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාර මෙන්ම මේ හරහා නිවාස මිල ඉහල යා හැකි බවටද චෝදනා එල්ල වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

පළමු නිවාස ගැනුම්කරුවන්ට 5%ක තැම්පතුවකින් නිවසක් ගන්න ලේබර් රජයෙන් ලබාදීමට නියමිතව තිබු 'First Home Buyer Guarantee' වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණට කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාර මෙන්ම මේ හරහා නිවාස මිල ඉහල යා හැකි බවටද චෝදනා එල්ල වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now