සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ඉම්රාන් ඛාන්ට පකිස්ථානයේ මීළඟ මැතිවරණයට එන්න බැරිවෙන්න අගමැති නවාස් ෂෙරිෆ් අවසාන මොහොතේදී දුන්න ගේම: ලොව වටා

Supporters of jailed former Prime Minister Imran Khan's Pakistan Tehrik-e-Insaf (PTI) party shout slogans during an election campaign and for the release of Khan from prison, in Peshawar, Pakistan, 28 January 2024. Source: EPA / ARSHAD ARBAB/EPA/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share