ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ලකුණු 5 ක් පිරිනමන NAATI විභාග වල සිදුවූ අලුත්ම වෙනස SBS සිංහල වෙතින්.

Source: SBS
ඔස්ට්‍රේලියාව තුළ NAATI ප්‍රත්‍යයනය ලත් භෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු බවට පත්වීමට මෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේදී ලකුණු 5 ක් පිරිනමන NAATI විභාග වල සිදුවූ නවතම වෙනස්කම් පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව. -------------------------------------------------------------------------------------------------------- SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38 සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria 97.7fm –NSW 105.5fm – Canberra 106.3fm – SA 93.3fm – QLD 96.9fm – WA සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese “SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය” --------------------------------------------------------------------------------------------------------
Share




