SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී සංගීතඥ ඉන්ද්‍රජිත් මිරිහාන විසින් සංගීතවත් කොට ගැයූ නවතම ගීතය - වසන්තය අවසන්' යන ගීතය පිළිබඳවයි. ගී සංකල්පනාව නාරද විජේසූරිය.
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
——————————————————————————————————————————————————————-
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· රූපවාහිනියේ channel 305 (SBS South Asian)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP (Free)
පිවිසෙන්න SBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






