Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

"වාහන වල අනවසර උපාංග වලට එරෙහිව අද පටන් නීතිය තදින්" - නි.ඇමති ප්‍රසන්න: සැප් 08 'මව්බිමෙන් පුවත්'

Bus accident - 05-09-2025.jpg

Soldiers and rescue workers stand by the debris of a passenger bus after it plunged into a precipice in Wellawaya, Sri Lanka, Friday, Sept. 5, 2025. Insert image: Deputy Minister Dr Prasanna Gunasena Source: AAP / Prasanna Pathmasiri/AP Dr Prasanna Gunasena’s official Facebook page

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ඇමති නලින්ද හෙළි කල පාතාලය හා බැඳුණු දේශපාලකයින් පිළිබඳ රහස
  • රටේ වෙඩි තැබීම් නිසා ජන ජීවිතය අනාරක්ෂිත බව විපක්ෂ නායක කියයි
  • විදේශ ඇමති විජිත එක්සත් ජාතීන්ගේ 60 වන සැසියට ජිනීවා යයි
  • අදාළ කාලයේ දීම අයවැය ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව ජනපති පහදයි
  • අමතර හැඩ දැමූ රථවාහන පිළිබඳ නීතිය අද සිට තදින්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now