ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 16 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කොවිඩ් වසංගතය ආරම්භයේදී ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මොරිසන් රහසේ ඇමතිධුර 3 ක දිවුරුම් දීම පිළිබඳ වත්මන් අගමැති Albanese නීති උපදෙස් පතයි.
- කැන්බරා ගුවන් තොටුපලේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට ගිනි අවි වැරදි තුනක් සම්බන්ධයෙන් චෝදනා.
- නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක් ඇරඹේ.
- ඉන්දියාවෙන් ලංකාවට ඩෝනියර් ගුවන් යානයක්.
- කොවිඩ් වයිරසයේ විවිධ ප්‍රභේද එකවර ඉලක්ක කරන කොවිඩ් එන්නතක් අනුමත කළ පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්වෙයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් රුපියල් බිලියන 2 ක් ඉල්ලයි.
Share






