ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ගේ අර්බුද සලකා බැලීමට ජාතික කැබිනට් මණ්ඩලයේ අවධානය: ජුනි 26 SBS සිංහල පුවත්

The national cabinet will soon consider the renters' issues

Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 26 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරියට ශක්තිමත් බලතල ලබා දීම සඳහා මධ්‍යම රජයෙන් නව යෝජනාවක්.
  • ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ගේ ගැටළු සහ අයිතිවාසිකම් ජාතික කැබිනට් මණ්ඩලයේදී හැකි ඉක්මණින් සලකා බැලීමේ සූදානමක්.
  • Wagner කුලී හමුදා කණ්ඩායම සම්බන්ධ සිදුවීමෙන් පසුව රුසියාව දෙස දැඩි අවධානයෙන් සිටින බව ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනිය පවසයි.
  • ආක්‍රමණය අතහැර රුසියාවේ Wagner කුලී හමුදා ඛණ්ඩය බෙලරුසය වෙත යාමට ආපසු හැරෙයි.
  • එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තුන්වන ජයත් සමග ශ්‍රී ලංකාව සුපිරි හය දෙනාගේ වටයට.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now