The new financial year commencing, with a energy bill rise up to 25% Source: AAPනව මූල්‍ය වර්ෂයක් ආරම්භ වීමත් සමඟ බලශක්ති බිල්පත ඉහළ යාම සහ ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන Childcare අතිරේක සහනාධාර පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Published
Updated
By Athini Amarasiri, Ciara Hain
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
නව මූල්‍ය වර්ෂයක් ආරම්භ වීමත් සමඟ බලශක්ති බිල්පත ඉහළ යාම සහ ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන Childcare අතිරේක සහනාධාර පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
HIGHLIGHTS
- නව මූල්‍ය වර්ෂයක් ආරම්භ වීමත් සමඟ බලශක්ති බිල්පත ඉහළ යාම පිළිබඳව අවධානය යොමුවී තිබේ.
- ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන Childcare අතිරේක සහනාධාර ජීවන වියදම් ආතතිය ලිහිල් කිරීමට උපකාරී වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.